Ask from Daya Gamage
Welcome To Daya Gamage-Anoma Gamage.com
“නීල හරිත යුගයක් – තිරසාර සංවර්ධනය”
“නීල හරිත යුගයක් – තිරසාර සංවර්ධනය” සමාරම්භක උත්සවයේදී පැවති පරිසර සම්මාන උළෙල.
Environment Presidential Awards at the inauguration ceremony of 'Sri Lanka NEXT - A Blue Green Era' .
වාලුකාරාම විහාරයේ පාවඩ පෙරහැරේ කරඬුව වැඩම කරවීම
කොල්ලුපිටිය වාලුකාරාම විහාරයේ වාර්ශිකව පවත්වන පාවඩ පෙරහැරේ කරඬුව වැඩම කරවීමේ අවස්ථාව.
Taking procession of casket, annual "Pawada Perahara" at Kollupitiya Valukarama Temple.
Australian High Commissioner to Colombo visits Ampara
කොළඹ සිටින ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතිගරු බ්‍රයිස් හචිසන් (Bryce Hutchesson) මැතිතුමා සහ එම මැතිණිය- ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මැතිතුමා සමග අම්පාර ප්‍රදේශයේ සංචාරයකට එක්විය. එහිදී අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී දිස්ත්‍රික් ලේකම් තුසිත පී. වනිගරත්න මහතා ඇතුළු රාජ්‍ය නිළධාරීන් සමග සාකච්ඡාවකට සහභාගී විය
Australian High Commissioner to Colombo H. E. Bryce Hutchesson and Mrs, Hutchesson visited to Ampara with Minister of Primary Industries Hon. Daya Gamage. They met the District Secretary and some other government officials at the Ampara District Secretariat.